
- Posted by Editor
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් හා එහි නායක කුමාර් ගුණරත්නම් සහෝදරයා "ජනතාවගේ මිතුරන් හා සතුරන් කව්ද?"...
Read More
- Posted by Editor
1968 පැරිස් නගරයේ බිත්තිවල ඇඳ තිබූ හොඳම ග්‍රැෆිටි පණිවිඩවලින් එකක් වූයේ “ව්‍යුහයෝ වීදිවල නොඇවිදිති!” (Structures do not walk on the streets!) යන්නයි.
Read More
- Posted by Editor
සත්‍යය ප්‍රකාශ කිරීම සහ ධෛර්යයෙන් කටයුතු කිරීම පිළිබඳ බෙදාගත් අත්දැකීම්වල අඩුව ප්‍රශ්න කිරීමට හා එය ඉවත් කිරීමට යාම අතිශයින්ම පරෙස්සම් විය යුතු කාර්යයකි. රාජ්‍යයේ ම්ලේච්ඡත්වය සහ කෲරත්වය කිසි විටෙකත් සැක නොකරන්න. එය කවදා හෝ වීරයන් ලෙස පිළිගැනෙන අයගෙන් පරිභව කිරීමට හා කොන් කිරීමට ලක්වනු ඇත. - මයිකල් රැට්නර්
Read More
- Posted by Editor
සේපාල අමරසිංහ දළදාවට 'ලබ්බ' කීම නිසා 'මහනායක' භික්ෂූන්ගේ බලපෑම මත දේශපාලන කුණු කූඩයට විසිවී සිටි 'පිං ජනාධිපති' රනිල්ගේ බලපෑමෙන් අත්අඩංගුවට පත්වීමත් සමග කුජීතවී සිටි ජාතිවාදී හා ආගම්වාදී බත්බැළයන් ලබ්බට එරෙහිව අවි අමෝරා ගැනීම විකට චිත්‍රපටයක ආකාරයෙන් දිගහැරෙමින් තියෙනව.
Read More
- Posted by Editor
දෙමලෙන් ආතුරසාලෛ (ஆதுரசாலை) සිංහලෙන් ඉස්පිරිතාලයයි. ත්‍රස්ත පනත යටතේ නඩු නොමැතිව අවුරුදු 16ක් බලහත්කාරයෙන් රඳවාගෙන සිටිනා, ඉන්ජිනේරුවරයකු වන...
Read More
- Posted by Editor
විශේෂයෙන්ම ලතින් ඇමෙරිකානු රාජ්‍ය පද්ධතියේ මෑත මැතිවරණවල ප්‍රබලතම ප්‍රවණතාවය වූයේ බලයට එරෙහි වීම. ලතින් ඇමරිකාවේ යම්...
Read More
- Posted by Editor
එහේ දෙසැම්බර් මුල් සතියේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ආර්ජන්ටිනාවේ උප ජනාධිපති ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් ද කර්ච්නර්ට වසර...
Read More
- Posted by Editor
මාක්ස් කියූ පරිදි ඉතිහාසය පුනරාවර්තනය වන්නේ විගඩමක් ලෙසයි. පේරු රාජ්‍යයේ 1992 දී ජනාධිපති ලෙස තේරී පත්...
Read More