Back

Top Story

  • Editor
  • Posted by Editor
August 1, 2024

දාර්ශනිකත්වයේ බහුචිතවාදය

Left Win හතරවන කලාපයෙන් උත්සාහ ගන්නේ ජර්මානු විඥානවාදය, දේශපාලන ආර්ථික විද්‍යාව සහ මනෝවිශ්ලේෂණය එක් පද්ධතියක් තුළට...

Read More
  • Editor
  • Posted by Editor
December 10, 2023

වෙස් මුහුණ ගැළවීම

කුකුළෙකුට අවශ්‍ය වන්නේ පැතලි භූමියකි. කුකුළා කරන්නේ භූමියේ තැනින් තැනට දිව ගොස් පොළොව පහුරුගා පණුවන් සෙවීමත් සොයා ගන්නා පණුවන් ගිල දමා උස් තැනකට ගොස් සතුටින් හැඬලීමත්‍ ය. මතුපිට පහුරුගාන කුකුළෙකු මහපොළවේ ගැඹුරු ස්ථරයන් පිළිබඳව කිසිදා අවබෝධයක් ලැබෙන්නේ නැත. අද සිටින බොහෝ සමාජ විචාරකයන් පොළොව මතුපිට පහුරුගාන කුකුළන් වැනි ය.

Read More
ස්වයං නියාමනයට නියාමනය අභිමුඛ වීම
  • Editor
  • Posted by Editor
January 19, 2023

ස්වයං නියාමනයට නියාමනය අභිමුඛ වීම

සත්‍යය ප්‍රකාශ කිරීම සහ ධෛර්යයෙන් කටයුතු කිරීම පිළිබඳ බෙදාගත් අත්දැකීම්වල අඩුව ප්‍රශ්න කිරීමට හා එය ඉවත් කිරීමට යාම අතිශයින්ම පරෙස්සම් විය යුතු කාර්යයකි. රාජ්‍යයේ ම්ලේච්ඡත්වය සහ කෲරත්වය කිසි විටෙකත් සැක නොකරන්න. එය කවදා හෝ වීරයන් ලෙස පිළිගැනෙන අයගෙන් පරිභව කිරීමට හා කොන් කිරීමට ලක්වනු ඇත. - මයිකල් රැට්නර්

Read More
  • Editor
  • Posted by Editor
January 14, 2023

සේපාල ආගම විවේචනය කරන්න යාම

සේපාල අමරසිංහ දළදාවට 'ලබ්බ' කීම නිසා 'මහනායක' භික්ෂූන්ගේ බලපෑම මත දේශපාලන කුණු කූඩයට විසිවී සිටි 'පිං ජනාධිපති' රනිල්ගේ බලපෑමෙන් අත්අඩංගුවට පත්වීමත් සමග කුජීතවී සිටි ජාතිවාදී හා ආගම්වාදී බත්බැළයන් ලබ්බට එරෙහිව අවි අමෝරා ගැනීම විකට චිත්‍රපටයක ආකාරයෙන් දිගහැරෙමින් තියෙනව.

Read More
  • Editor
  • Posted by Editor
December 29, 2022

දෙවියන්ගේ වැරදි මැවීම

Ayelet Shaked කියන්නෙ ඉහළ මධ්‍යම පාන්තික ඊශ්‍රායල මෘදුකාංග ඉංජිනේරු උපාධියක් සහිත මෝස්තර නිරූපිකාවක්. New Right නම්...

Read More

We use cookies to give you the best experience. Cookie Policy