
- Posted by Editor
විරාජ් මෙන්ඩිස්
“... මිලිටරි විසඳුමට විරුද්ධ වූ සහ සාකච්ඡා ක්‍රියාවලියේදී ගරුත්වයේ සමානාත්මතාවයට සහාය දුන් රටවල් 26 ම හදිසියේම...
Read More
- Posted by Editor
බංග්ලාදේශයේ සිදුවූයේ කුමක්ද
ෂීක් හසීනාගේ වසර 15 ක මර්දනීය පාලනයට එරෙහිව රැකියා කෝටාවක් මුල් කර ගනිමින් ජුලි මාසයේ දී...
Read More
- Posted by Editor
රොහාන් පෙරේරා ගැන
ස්ත්‍රීවාදය යනු සෑම සමාජයකම විවිධ ආකාරවලින් පවතින ස්ත්‍රී පුරුෂ ධූරාවලිය කපා හැරීමයි. ස්ත්‍රීවාදය සහ මානව හිමිකම්...
Read More
- Posted by Editor
බාහු සහෝදරයා අමතක කරමු
පසුගිය දශක කිහිපය පුරා, බැරැක්ක පාරේ "නව සම සමාජ පක්ෂය" (නසේ) හෙවත් "බාහු සහෝදරයා දිගටම ජීවත්වුයේ...
Read More
- Posted by Editor
දාර්ශනිකත්වයේ බහුචිතවාදය
Left Win හතරවන කලාපයෙන් උත්සාහ ගන්නේ ජර්මානු විඥානවාදය, දේශපාලන ආර්ථික විද්‍යාව සහ මනෝවිශ්ලේෂණය එක් පද්ධතියක් තුළට...
Read More
- Posted by Editor
වෙස් මුහුණ ගැළවීම
කුකුළෙකුට අවශ්‍ය වන්නේ පැතලි භූමියකි. කුකුළා කරන්නේ භූමියේ තැනින් තැනට දිව ගොස් පොළොව පහුරුගා පණුවන් සෙවීමත් සොයා ගන්නා පණුවන් ගිල දමා උස් තැනකට ගොස් සතුටින් හැඬලීමත් ය. මතුපිට පහුරුගාන කුකුළෙකු මහපොළවේ ගැඹුරු ස්ථරයන් පිළිබඳව කිසිදා අවබෝධයක් ලැබෙන්නේ නැත. අද සිටින බොහෝ සමාජ විචාරකයන් පොළොව මතුපිට පහුරුගාන කුකුළන් වැනි ය.
Read More
- Posted by Editor
කොමියුනිස්ට්වාදීන් ගත යුතු මග
බ්‍රිතාන්‍යයේ පිහිටි ජාත්‍යන්තර මාක්ස්වාදී ප්‍රවණතාවය (International Marxist Tendency) වාම සංවිධානයයේ, ‘මාක්ස්වාදී හඬ (Marxist Voice)ට පලස්තීන අරගලය...
Read More
- Posted by Editor
බෝල්ෂෙවිකයෙක් සූරා බලන්න
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් හා එහි නායක කුමාර් ගුණරත්නම් සහෝදරයා "ජනතාවගේ මිතුරන් හා සතුරන් කව්ද?"...
Read More
- Posted by Editor
මතක මියැදුණු රටක
අපට ලැබුණු ඊනියා නිදහසෙන් පසු අප ආණ්ඩුකරණයට ඇතුල් වන්නේම 1948 දී කඳුරට ජනයාගේ පුරවැසි අයිතීන් නැතිකරගෙනය....
Read More
- Posted by Editor
ව්‍යුහයෝ වීදියේ නොඇවිදිති
1968 පැරිස් නගරයේ බිත්තිවල ඇඳ තිබූ හොඳම ග්‍රැෆිටි පණිවිඩවලින් එකක් වූයේ “ව්‍යුහයෝ වීදිවල නොඇවිදිති!” (Structures do not walk on the streets!) යන්නයි.
Read More
- Posted by Editor
The Mad Artist - සුජිත් අපේ පරම්පරාවේ වැන් ගෝ හා කීෆර් ලෙස
යුද්ධය සහ අසාර්ථක ආර්ථික ක්‍රියාදාමයන් විසින් සමාජ තත්ත්වයන් මත අවිවාදිත අහිතකර බලපෑම් ඇති කරනු ලැබේ. වසර තිහක යුද සංග්‍රාමයෙන් ඉතිරි වූ සමාජ කම්පනය වැළපීම සඳහා පමණක් ඉතිරි කර ඇති කාලයක රටක් ලෙස අපි, අනාගතය නිර්වචනය කිරීමේ ප්‍රශ්නයට මුහුණ දෙමින් සිටින්නෙමු.
Read More
- Posted by Editor
ස්වයං නියාමනයට නියාමනය අභිමුඛ වීම
සත්‍යය ප්‍රකාශ කිරීම සහ ධෛර්යයෙන් කටයුතු කිරීම පිළිබඳ බෙදාගත් අත්දැකීම්වල අඩුව ප්‍රශ්න කිරීමට හා එය ඉවත් කිරීමට යාම අතිශයින්ම පරෙස්සම් විය යුතු කාර්යයකි. රාජ්‍යයේ ම්ලේච්ඡත්වය සහ කෲරත්වය කිසි විටෙකත් සැක නොකරන්න. එය කවදා හෝ වීරයන් ලෙස පිළිගැනෙන අයගෙන් පරිභව කිරීමට හා කොන් කිරීමට ලක්වනු ඇත. - මයිකල් රැට්නර්
Read More
- Posted by Editor
සේපාල ආගම විවේචනය කරන්න යාම
සේපාල අමරසිංහ දළදාවට 'ලබ්බ' කීම නිසා 'මහනායක' භික්ෂූන්ගේ බලපෑම මත දේශපාලන කුණු කූඩයට විසිවී සිටි 'පිං ජනාධිපති' රනිල්ගේ බලපෑමෙන් අත්අඩංගුවට පත්වීමත් සමග කුජීතවී සිටි ජාතිවාදී හා ආගම්වාදී බත්බැළයන් ලබ්බට එරෙහිව අවි අමෝරා ගැනීම විකට චිත්‍රපටයක ආකාරයෙන් දිගහැරෙමින් තියෙනව.
Read More
- Posted by Editor
මහත්වරුනි ඔල්වරසන් නවත්තන්න!
පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය 2010 දී කටාර් වෙත පිරිනමන ලද දා සිට, මානව හිමිකම් කණ්ඩායම් සහ...
Read More
- Posted by Editor
සිපිරිගෙදරින් මතුවූ ඉස්පිරිතාලය සහ PTA
දෙමලෙන් ආතුරසාලෛ (ஆதுரசாலை) සිංහලෙන් ඉස්පිරිතාලයයි. ත්‍රස්ත පනත යටතේ නඩු නොමැතිව අවුරුදු 16ක් බලහත්කාරයෙන් රඳවාගෙන සිටිනා, ඉන්ජිනේරුවරයකු වන...
Read More
- Posted by Editor
බ්‍රසීලයට නැවත කඩා වැටුණු උල්කාපාතය
විශේෂයෙන්ම ලතින් ඇමෙරිකානු රාජ්‍ය පද්ධතියේ මෑත මැතිවරණවල ප්‍රබලතම ප්‍රවණතාවය වූයේ බලයට එරෙහි වීම. ලතින් ඇමරිකාවේ යම්...
Read More
- Posted by Editor
දෙවියන්ගේ වැරදි මැවීම
Ayelet Shaked කියන්නෙ ඉහළ මධ්‍යම පාන්තික ඊශ්‍රායල මෘදුකාංග ඉංජිනේරු උපාධියක් සහිත මෝස්තර නිරූපිකාවක්. New Right නම්...
Read More
- Posted by Editor
ගජ මිතුරන්ට සැළකීම එහේ හා මෙහේ
එහේ දෙසැම්බර් මුල් සතියේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ආර්ජන්ටිනාවේ උප ජනාධිපති ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් ද කර්ච්නර්ට වසර...
Read More
- Posted by Editor
Messi මැක්රෝන්ට දුන් පා පහර
දශක තුනකට ආසන්න කාලයක් පුරා දිවෙන ලියොනෙල් මෙසී නම් ආජන්ටිනා “පාපන්දු පුරාවෘත්තයේ” පාපන්දු පෙළහරපෑම් තුළ, ‘පාපන්දු...
Read More
- Posted by Editor
ඉතිහාසය විගඩමක් ලෙස පුනරාවර්තනය වීම
මාක්ස් කියූ පරිදි ඉතිහාසය පුනරාවර්තනය වන්නේ විගඩමක් ලෙසයි. පේරු රාජ්‍යයේ 1992 දී ජනාධිපති ලෙස තේරී පත්...
Read More



